ජීව විද්‍යාව Biology with Pulasthi
උසස් පෙළ ජීව විද්‍යාව - සිංහල මාධ්‍ය (Revision)

විභාගයට A එකක් ගන්න නිවැරදිම ක්‍රමය !

සම්පූර්ණයෙන්ම මාර්ගගතව (Fully Online) පැවැත්වෙන සජීවී Zoom පන්ති, උසස් ප්‍රමිතියෙන් යුතු දේශන පටිගත කිරීම් සහ නවීන LMS තාක්ෂණය සමඟ ඉගෙනගැනීමේ හැකියාව.

Pulasthi Wijerathna

B.Sc.(Hons) Medical Imaging (UG) University of Colombo

Online

සජීවී Zoom පන්ති

සෑම සතියකම නියමිත වේලාවට

දේශන පටිගත කිරීම්

අසීමිත වාර ගණනක් නැරඹීමේ හැකියාව

MCQ ප්‍රශ්නාවලි සහ ඇගයීම්

ස්වයංක්‍රීය ලකුණු ලබාදීම

Check out LMS
විශේෂ නොමිලේ සජීවී දේශනය (FREE Special Masterclass)

FREE - එකම දිනකින් DNA ප්‍රතිවලිත යාන්ත්‍රණය සම්පූර්ණයෙන් !

අණුක ජීව විද්‍යාවේ එන සංකීර්ණම මාතෘකාවක් වන DNA Replication (ප්‍රතිවලිත වීම) ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නොමිලේ මුල සිට සරලව, විභාග මට්ටමේ මූලධර්ම සමඟ ආවරණය කෙරේ.

මෙම නොමිලේ පැවැත්වෙන පන්තිය සඳහා සහභාගී වීමට අපගේ LMS පද්ධතියේ ලියාපංදිචි වන්න.

Registration Instructions
Date will be announced
Via Zoom & LMS
100% Free Access
No Fee Required නොමිලේ සම්බන්ධ වන්න
Join Free Session Inquire via WhatsApp
Why our Class is Unique ?

උසස් පෙළ ජීව විද්‍යාව සඳහා විශ්වාසනීයම තේරීම

පුනරීක්ෂණ (Revision) පන්ති හරහා විෂය නිර්දේශය ආවරණය කරමින් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින සිසුවෙකුට නිවසේ සිටම උසස් ප්‍රතිඵලයක් කරා යාමට ඉගැන්වීමේ ක්‍රියාවලිය සකස් කර ඇත.

සම්පූර්ණ Online ඉගෙනුම් අත්දැකීමක්

දිවයිනේ ඕනෑම තැනක සිට Zoom හරහා සජීවීව සම්බන්ධ වීමේ හැකියාව සහ තාක්ෂණික ගැටළු වලින් තොර උසස්ම ප්‍රමිතියෙන් යුතු වීඩියෝ විකාශනයක්.

විෂය නිර්දේශය සම්පූර්ණයෙන්

සංකීර්ණ ජීව විද්‍යා සංකල්ප සරල සිංහල භාෂාවෙන් පැහැදිලි කිරීම, ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.

ප්‍රවේශය සහ පහසුව

ගමන් බිමන් යාමේ කාලය ඉතිරි කරගනිමින්, ඔබට පහසු වෙලාවක පටිගත කළ දේශන නැවත නැවත නැරඹීමේ හැකියාව LMS පද්ධතිය හරහා හිමිවේ.

Modern LMS System

"Biology with Pulasthi" LMS පද්ධතියේ ක්‍රියාකාරීත්වය

සිසුන්ගේ අධ්‍යයන කටයුතු පහසු කරවීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද අපගේ LMS පද්ධතියේ සුවිශේෂී විශේෂාංග.

Live Class & Recordings

සජීවී පන්ති සබැඳි එකම තැනකින් ලබාගැනීම සහ මගහැරුණු පන්ති ඒකක අනුව වර්ගීකරණය කළ උසස් තත්ත්වයේ වීඩියෝ පටිගත කිරීම්.

ක්ෂණික ප්‍රවේශය

Interactive Quizzes

විෂය ඒකක ආවරණය වන පරිදි සකස් කළ MCQ ප්‍රශ්නාවලි සහ කාල සීමා සහිත ඇගයීම් මඟින් ඔබේ ලකුණු මට්ටම පරීක්ෂා කරගැනීමේ හැකියාව

ස්වයංක්‍රීය ඇගයීම්

Smart Notice Board

පන්ති කාලසටහන් වෙනස්වීම්, සම්මන්ත්‍රණ සහ වැදගත් දැනුම්දීම් ක්ෂණිකව නිවේදන පුවරුව හරහා දැනගැනීමේ පහසුකම.

තත්‍ය කාලීන දැනුම්දීම්

Seamless Verification

ආරක්ෂිත මාසික ගෙවීම් තත්ත්ව පරීක්ෂාව සහ සිසුන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය හරහා බාධාවකින් තොර සුරක්ෂිත අධ්‍යයන වටපිටාවක්.

ආරක්ෂිත දත්ත ගබඩාව
Step by Step Guide

LMS පද්ධතිය භාවිත කරන ආකාරය

අපගේ වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වීම (Registration) සහ පන්ති වෙත පිවිසීම (Sign In) පහත ආකාරයට සිදු කරගත හැක.

01

වෙබ් අඩවියට පිවිසෙන්න

ඉහත ඇති Open LMS බොත්තම ක්ලික් කර හෝ සෘජුවම lms.pulasthiwijerathna.com දිගුව ක්ලික් කර LMS පද්ධතිය වෙත පිවිසෙන්න.

Step One
02

ගිණුමක් සාදාගන්න

ඔබ නව සිසුවෙක් නම් Register වෙත ගොස් ඔබගේ නිවැරදි තොරතුරු (Name, Email, NIC) ඇතුළත් කර ගිණුමක් සාදාගන්න. (සියළුම දත්ත ඔබගේ Email ලිපිනය හා සම්බන්ධ වන නිසා, මේ වන විට ඔබ භාවිතා කරන Email ලිපිනයක් පමණක් භාවිතා කරන්න.)

නොඑසේනම් Sign In හි පහළ ඇති Sign In with Google ක්ලික් කරන්න.

Step Two
03

පද්ධතියට ඇතුළු වන්න

ඔබගේ විද්‍යුත් තැපෑල සහ මුරපදය (Email & Password) භාවිත කර Sign In වී ඔබගේ සිසු ගිණුමට පිවිසෙන්න.

නැතිනම් Sign In with google ක්ලික් කර ගිණුමට පිවිසෙන්න.

Step Three
04

පන්ති හා සම්බන්ධ වන්න

පන්ති පැවැත්වෙන දිනයන්ට අදළ Zoom සබැඳි, Live Class & Zoom මඟින් ලබාගන්න.

පටිගත කළ වීඩියෝ වලට අදාල සබැඳි Watch Past Recordings මඟින් ලබාගත හැකිය.

Step Four
05

අනෙකුත් උපදෙස්

පද්ධතිය සම්බන්ධ අනෙකුත් උපදෙස් (පන්ති ගාස්තු ගෙවීම හා පටිගත කල පාඩම් ලබා ගැනීම) Student Guide & Help මඟින් ලබාගන්න.

Step Five
Benefits for Students

අපගේ ජීව විද්‍යා පන්තිය විශේෂ වන්නේ ඇයි ?

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ප්‍රතිබිම්භ තාක්ෂණය පිළිබඳව ගෞරව උපාධියක් හදාරන, ජීව විද්‍යාවට A සාමාර්ථලාභී ගුරුවරයෙකු යටතේ ඉගෙනුම ලබමින්, විභාගයට අවශ්‍ය ප්‍රශ්න රටා සහ ලකුණු ලබාගීමේ නිවැරදි ක්‍රමවේදයන් පුහුණු වීමේ හැකියාව ඔබට ලබා ගත හැක.

පැහැදිලි සිද්ධාන්ත ආවරණය

සංකීර්ණ රූප සටහන් සහ ජීව විද්‍යාත්මක ක්‍රියාවලි පහසුවෙන් මතක තබා ගැනීමේ කෙටි ක්‍රම

ප්‍රශ්න පත්‍ර පුහුණුව (Past Papers & Model Papers)

පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සහ Marking Scheme වලට අනුකූලව නිවැරදි පිළිතුරු ලිවීමේ ක්‍රම

උසස් පෙළ විභාගයට ගැළැපෙන ප්‍රමිතිගත පිළිතුරු පත්‍ර (Standard Marking Schemes)

උසස් පෙළ ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රය සඳහා විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන පිළිතුරු පත්‍ර වලට සමානුරූපී ප්‍රතිමිතියෙන් උසස් විවරණ ලබා දේ.

විශේෂිත මාර්ගගත සහාය (Online Support)

ඉගෙනීමේදී මතු වන ගැටළු නිරාකරණය කර ගැනීමට ඍජුව ගුරුවරයා හා සම්බන්ධ වීමේ හැකියාව

ඔබේ උසස් පෙළ A සිහිනය සැබෑ කරගන්න

අදම "Biology with Pulasthi" LMS පද්ධතියට පිවිසී ඔබේ ලියාපදිංචිය තහවුරු කරගන්න. සජීවී පන්ති සහ පටිගත කළ දේශන සමඟ උසස් පෙළ ජීව විද්‍යාව විෂයට ඉහළ සාමාර්ථයක් ලබාගන්න.

Get Started - Join Our LMS !